Version 1.0 ('Queen Elsa bot')
Version 1.5 ('Queen Elsa' changed 'Red dragon')
Version 2.0 (New Menu Design)
Version 2.7 (New Alive Message)
Version 3.0 (Cuntomize a button and link in alive message)
Version 3.2 (Customize alive message) 2022-06-07 latest
Image Designed By ==(Dineth Indusara)== RED DRAGON TEAM
Created By ==(Kumuthu Prabhasha)== RED DRAGON TEAM
❯❯😎Kick bellow topics😒❮❮
👇To proccess👇
𝗛𝗼𝘄 𝗧𝗼 𝗠𝗮𝗸𝗲?
මුලින්ම qr code එක scan කරගන්න🥲 (multi devices beta වැඩ කරනෝ)
ඊට පස්සෙ මේ git එක fork කරගන්න. හරි. දැන් ඔයා fork කරගත්ත git එකට යන්න😌.
දැන් වට්සැප් එකේ ඔයාගෙ ලොක් අංගයට session.json කියලා file එකක් ඇවිල්ලා ඇති. ඒක තියෙන්නෙ Whatsapp > media > whatsapp documents > session.json මෙතන.
දැන් ඔයා අර fork කරපු git එකට ආයි ගිහින් ඒ session.json එක upload කරලා commit changes දෙන්න😁.
දැන් ආයි බැක් වෙලා Edit 'setting.js' With Your Choice ගිහින් ඒව මේව වෙනස් කරගන්න පුලුවං😒😒😒
යටට ගිහින් "Then Deploy The Bot From Here "👈මෙතනින් deploy කරන්න විතරයි තියෙන්නෙ😁
Available Features
| Features | Availability |
|---|---|
| Convert | ✅ |
| Database | ✅ |
| Owner | ✅ |
| Islami | ✅ |
| Downloader | ✅ |
| Webzone | ✅[ |
| Searching | ✅ |
| Textpro | ✅ |
| Ephoto | ✅ |
| Anime Web | ✅ |
| Stalker | ✅ |
| Random Text | ✅ |
| Random Image | ✅ |
| Nekos Life | ✅ |
| More Nsfw | ✅ |
| Creator | ✅ |
License: MIT

